Friday, 25 November 2016
චොක්ලට් පොල් අයිස් ක්‍රීම් - Chocolate Coconut Ice Cream
අවශ්‍ය ද්‍රව්‍ය:
-පොල් කිරි අවුන්ස 13.5ක්
-සීනි කෝප්ප 1.25ක්
-කොකෝ කුඩු කෝප්ප 0.5ක්
ක්‍රමය:
1. සියලු ද්‍රව්‍ය බඳුනකට දමා කවලම් කර මද ගින්දරේ යම්තම් උකුවන තෙක් මිනිත්තු 8ක් පමණ උතුරන්න.
2. ශීත වෙන තුරු පැය 4ක් පමණ ශීතකරණයේ තබන්න.
3. අයිස් ක්‍රීම් සාදන යන්ත්‍රයකට දමා සෙට් වෙන තුරු මිනිත්තු 15-20ක් පමණ කලක් කලතන්න.
4. ඝනත්වය ඇති වන තෙක් ශීතකරණයේ තබන්න.
Original recipe මූල වට්ටෝරුව (Domestic Fits)
Labels:
Dairy-Free,
Dessert
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment