අවශ්‍ය ද්‍රව්‍ය:
-හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි
-කැමති රස කාරකයක් (කොකෝවා කුඩු, චොක්ලට්, රටකජු බටර්, ස්ට්‍රෝබෙරි හෝ වෙනත් පළතුරු)
ක්‍රමය:
1. කෙසෙල් ගෙඩි පෙති කපා ගන්න.
2. පැය 2කට ශීතකරණයේ අයිස් පෙට්ටියට දමන්න.
3. බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරන්න.
4. රස කාරකය එකතු කර එය කවලම් වෙන තුරු අඹරන්න.
5. ඝණ වන තුරු ශීතකරණයේ තබන්න.
Original recipe මූල වට්ටෝරුව (Buzzfeed)
No comments:
Post a Comment