-ජලය කෝප්ප 3ක් (750ml)
-ලුණු රහිත අමු කජු කෝප්ප 1ක් (140g)
ක්‍රමය:
1. රාත්‍රිය පුරා කජු ජලයේ පොඟවන්න තබන්න (බලවත් බ්ලෙන්ඩර් යන්ත්‍රයක් ඇත්නම් මෙසේ කිරීම අත්‍යවශ්‍ය නැත).
2. කජු පෙරා ගෙන ජලය 750ml සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
3. පෙරණයක්, කුහර ඇති රෙද්දක් හෝ නැප්කින් එකක් භාවිතා කර කිරි පෙරා ගන්න.
Original recipe මූල වට්ටෝරුව (Simple Vegan Blog)
4. හොඳින් වැසිය හැකි බඳුනක දමා දින 2-3 කලක් ශීතකරණයේ ගබඩා කර හැක.
Original recipe මූල වට්ටෝරුව (Simple Vegan Blog)
No comments:
Post a Comment