-හාල් කිරි කෝප්ප 2ක් (500ml)
-ශීත කරන ලද කෙසෙල් ගෙඩි 2ක්
-රට ඉඳි 4ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-කොකෝ කුඩු මේස හැඳි 2ක්
-සෝයා විප්ඩ් ක්‍රීම්, කඩල විප්‍ඩ් ක්‍රීම් හෝ පොල් විප්ඩ් ක්‍රීම්
-චොක්ලට් කැබලි
-චොක්ලට් සිරප්
ක්‍රමය:
1. හාල් කිරි, කෙසෙල් ගෙඩි, රට ඉඳි, කුරුඳු කුඩු හා කොකෝ කුඩු බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
2. විප්ඩ් ක්‍රීම්, චොක්ලට කැබලි, චොක්ලට් සිරප් හෝ ඔබ කැමති වෙනත් දේ උඩින් දමන්න.