-අමු ආමන්ඩ් කෝප්ප 3/4ක් (100g)
-රට කජු 4ක්
-ජලය කෝප්ප 2ක් (500ml)
ක්‍රමය:
1. රාත්‍රිය පුරා ආමන්ඩ් ඇට පොඟවන්න.
2. ඇට පෙරා ගෙන පොත්ත ඉවත් කරන්න.
3. ජලය හා රට කජු සමඟ ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
4. දින 3-4ක කලක් ශීතකරණයේ ගබඩා කළ හැක.
No comments:
Post a Comment