-පිටි කෝප්ප 2ක්
-දුඹුරු සීනි කෝප්ප 2ක්
-කොකෝ පවුඩර් කෝප්ප 3/4ක්
-බේකිං පවුඩර් මේස හැඳි 1/2ක්
-ලුණු මේස හැඳි 1ක්
-එළවළු තෙල් කෝප්ප 1/4-1/2ක්
-සෝයා කිරි කෝප්ප 1ක්
-වැනිලා මේස හැඳි 1ක්
ක්‍රමය:
1. සියලු ද්‍රව්‍ය මික්සර් යන්ත්‍රයකට දමා හොඳින් මික්ස් කර ගන්න
2. බේකිං කොළ ට්‍රේ එකකට දමා, තෙල් ස්වල්පයක් තවරා මික්ස් කර ගත් කෙක් බැටර් එක දමන්න
3. 180C (356F)ක උෂ්ණත්වයකින් මිනිත්තු 20ක් බේක් කරන්න
4. කේක් එක මැදින් කපා සිසිල් වෙන්න තියන්න
5. ක්‍රීම් සඳහා පොල් මිටි කිරි කිතුල් පැණිත් සමඟ මික්සර් යන්ත්‍රයක් යොදා මික්ස් කරන්න
6. කේක් එකේ තවරන්න
7. අවශ්‍ය ලෙස පළතුරු කැබලි එකතු කරන්න
No comments:
Post a Comment