-රාත්‍රිය පුරා පොඟවන ලද කඩල 200g
-ජලය 500ml
ක්‍රමය:
1. ජලය 500ml සමඟ කඩල බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
2. රෙද්දක් ගෙන හොඳින් මිරිකා පෙරා ගන්න.
3. පෙරා ගත් කඩල කිරි ඝණ වන තුරු හැඳි ගාමින් රත් කරන්න.
4. කෝප්ප වලට දමා, තවත් ඝණ වන තුරු පැයක් තබන්න.
Original recipe මූල වට්ටෝරුව (Peaceful Cuisine)
No comments:
Post a Comment