-පිසින ලද කඩල කෝප්ප 3ක්
-ජලය හෝ කඩල තමබපු ජලය කෝප්ප 3/4-1ක්
-පොතු ඉවත් කළ සුදු ලූනු කෑලි 2-4ක්
-ටහීනි මේස හැඳි 2ක් හෝ තල ඇට මේස හැඳි 4ක්
-ලෙමන් යුෂ මේස හැඳි 2-4ක්
-දුරු මේස හැඳි 1/4-1ක්
-පැප්‍රීකා මේස හැඳි 1/4ක් (මිරිස් කුඩු ආදේශ කළ හැක)
-මිරිස් කුඩු මේස හැඳි 1/8-1/2ක්
-ලුණු ස්වල්පයක්
ක්‍රමය:
1. ලුණු හැර අන් සියලු ද්‍රව්‍ය (සටහන් කර ඇති අඩුම ප්‍රමාණ) එකින් එක බ්ලෙන්ඩරයකට දමා අඩු වේගයේ සිට වැඩි කරමින් බ්ලෙන්ඩ් කරන්න.
2. හැන්දක් යොදා අවශ්‍ය ලෙස මැදින් නවතා කලතන්න.
3. මිශ්‍රණය ඝණ වැඩි නම් ජලය ස්වල්පයක් දමන්න.
4. උපරිම වේගයෙන් ක්‍රීම් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න.
5. රස පරීක්‍ෂා කර, ඒ අනුව තව ද්‍රව්‍ය එකතු කර, ලුණුත් සමඟ නැවත බ්ලෙන්ඩ් කරන්න.
6. හොඳම රස ගැනීමට පැයක් ශීතකරණයේ තබන්න.
7. සතියක් ශීතකරණයේ ගබඩා කළ හැක.
No comments:
Post a Comment