-පොල් මිටි කිරි අවුන්ස 42ක්
-සීනි කෝප්ප 2/3ක්
-වැනිලා මේස හැඳි 2ක් හෝ වෙනත් රස කාරක
ක්රමය:
1. පොල් මිටි කිරි අවුන්ස 28ක් ශීතකරණයේ අඩුම තරමින් පැය 6ක් ශීත කරන්න.
2. ඉතිරි පොල් කිරි අවුන්ස 14 සීනිත් සමඟ මිනිත්තු 30ක් ලාවට උතුරන්න (මිනිත්තු 10කින් ලා රන්වන් පැහැයක් ගනියි).
3. ශීත කළ පොල් කිරිවල ක්රීම් කොටස බඳුනකට දමා මිනිත්තු 3-4ක වෙලාවක් බීට් කරන්න.
4. උතුරන ලද පොල් කිරි නිවුනාට පසු, බීට් කළ පොල් ක්රීම් සමඟ උපරිම වේගයෙන් මිනිත්තු 2-3ක් බීට් කරන්න.
5. වසන ලද බඳුනකට දමා පැය 4ක් ශීතකරණයේ තබන්න.
6. රස කාරක සඳහා කොකෝ කුඩු හෝ වැනිලා හෝ පළතුරු ප්යුරී යෙදිය හැක.
No comments:
Post a Comment