-ජලය කෝප්ප 1/2ක්
-සීනි මේස හැඳි 1/2ක්
-සෝයා කිරි කෝප්ප 1/4ක්
-කුරුඳු පොතු 1ක්
-තේ බෑග් 1ක් හෝ තේ කෝප්ප 1කට තේ කොළ
ක්‍රමය:
1. තේ දමා මිනිත්තු 3ක් තබන්න.
2. සෝයා කිරි කුරුඳු පොත්ත සමඟ රත් කර, පොත්ත ඉවත් කරන්න.
3. සෝයා කිරි හා සීනි තේ එකට එකතු කර කවලම් කරන්න.
No comments:
Post a Comment