-පොල් මිටි කිරි අවින්ස 14ක්
-අලිපේර ගෙඩි 1.5ක්
-ලෙමන් යුෂ මේස හැඳි 1ක්
-කිතුල් පැණි කෝප්ප 1/3ක්
ක්‍රමය:
1. පොල් මිටි කිරි හොඳින් ශීත කරන්න.
2. අලිපේර ලෙමන් යුෂත් සමඟ ෆූඩ් ප්‍රොසෙසර් යන්ත්‍රයක් යොදා ක්‍රීම් වන තුරු මික්ස් කරන්න.
3. පොල් මිටි කිරි (ක්‍රීම්) මික්සර් යන්ත්‍රයක් යොදා බීට් කරන්න.
4. එයට අලිපේර ක්‍රීම් හා පැණි දමා හැන්දකින් කවලම් කරන්න.
5. ශීතකරණයේ අයිස් පෙට්ටියේ පැය 4ක් පමණ තබන්න.
No comments:
Post a Comment