-පැය 24ක් පොඟවන ලද කඩල කෝප්ප 3ක්
-රට කජු 4ක්
-වැනිලා මේස හැඳි 1ක්
-කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්
-සාදික්කා කුඩු මේස හැඳි 1/8ක්
-ලුණු මේස හැඳි 1/8ක්
ක්‍රමය:
1. කඩල, රට කජුත් සමඟ බ්ලෙන්ඩරයකට දමා අවශ්‍ය ලෙස ජලය එකතු කර පාප්පයක් වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න.
2. විශාල බඳුනකට ජලය 3785mlක් දමා උතුරන්න.
3. කඩල පාප්පය, වැනිලා, සාදික්කා, කුරුඳු හා ලුණු එයට එකතු කර කවලම් කර, මිනිත්තු 20-30ක් ලාවට උතුරන්න තියන්න.
4. රෙද්දක් ගෙන කිරි මිරිකා පෙරා ගන්න. ඉතිරි වන කඩල තන්තු නොයෙකුත් ආහාරවලට පුරවණයක් ලෙස යොදා ගත හැක.
No comments:
Post a Comment